සැෆ්‍රන් වගාව ගෙදරදීම කරගමුද?
රූපලාවණ්‍යයට දිවයය ඔසුවක් වෙන සැෆ්‍රන් කුළු බඩුවක් ලෙසද කෑම සැකසීමේදී අපි භාවිතා කරනවා.
කුංකුම හෙවත් මෙම සැෆ්‍රන් ඉතාමති මිල අදික වේ. ඉතින් මෙම සැෆ්‍රන් වගාව අපිටත් නිවසේදීම වගා කරගන්න පුලුවන් නමුත් මෙහි බීජ නැත මෙහි ඇත්තේ ළූණු වැනි බල්බය. එවා ලංකාවෙන් සොයා ගත නොහැකිය. පිට රට සිටින පුද්ගලයෙකු සිටීනම් ගෙන්වා ගත හැකි වේ.
මලෙහි ඇති කලංකයයි අපිට අවශ්‍ය වෙන්නේ. මෙම වගාවට තද හිරු එළිය අවශ්‍ය වේ. සමකය ආසන්න රටක් නිසා මෙය අපිට හොදින් වගා කරගත හැකි වේ.
මාද්‍යය සකසා ගන්නේ කොම්පොස්ට් , වැලි සහා බොරලු පස සම සමව ගෙන මිශ්‍ර කර අගල් 8,10 ක් ගැඹුර ඇති පෝච්චියකට දමා ගන්න. ලිහිල් පසක් අවශ්‍ය වේ ජලය නොරැඳෙන . මෙයට ජලය වැඩිය යොදන්නේ නැත.
සැෆ්‍රන් වලත් ළූණු ගෙඩියේ වගේම මුල් වගේ ඇති කොටසක් තිබේ එය අපි ඉවත් කරගෙන , මුලු ශරීරයම හොදින් ආවරණය කරගෙන මෙය දිලීර නාශකය හොදින් තැවරිය යුතු වේ. ඉන් වසුව එය සිටවා පස් වලින් වසන්න. දින 45 කින් පමණ මල් හට ගැනේ.
ලේසීනම් නැහැ ඒත් ඔයා මෙම වගාව උනන්දුවෙන් කලොත් හුගාක් දේවල් ඔබට වෙනස් කරගන්න පුලුවන් වේ.
where can i buy seeds? please send me the address, amith.bsc.ousl@gmail.com
ReplyDeleteCan you message us on facebook Page https://www.facebook.com/aromaplantsLK/ :)
Delete