කාබනික කොහුබත් ගෙදරදීම පහසුවෙන් සදා ගමු.
රෝපණ මාද්යක් ලෙස තිබිය යුතුම දෙයක් සහා කොහුබත් අපිට නිතරම භාවිතා වන දෙයකි ගෙවතු අලංකරනයේදී. මෙය ඉතාමත් පහසුවෙන් අපට නිවසේදීම සදා ගත හැකි වේ ඉවතලන පොල් ලෙලි යොදාගැනීමෙන්.
කොහුබත් සදා ගන්නා ආකාරය
එදිනෙදා නිවසේ භාවිතයේදී ඉවතලන ද්ර්ව්යක් ලෙස පොල් ලෙලි සහ පොල් මුඩු ගෙවතු අලංකාරනයේදී ඉතා පහසුවෙන් පොහොර ලෙස යොදා ගත හැකිය. පලමුව පොල් ලෙලි සහ පොල් මුඩු කුඩා කොටස් වලට කපා ග්රයින්ඩර් එකක් ආදාරයෙන් අඹරා ගත යුතු වේ. ඉන් පසුව එය භාජනයකට දමා එයට පිරෙන්න ජලය යොදා අධි සෝඩියම් සන්ද්රනය අඩු කරගත යුතු වේ. මෙය වියෝජනය වීමෙන් ඝන ගතිය ඉවත් වී යයි.
මෙය සති දෙකක් පමණ කාලයක් ජලයෙ තිබීම ප්රමාණවත් වේ. ඉන් පසුව මෙය ඔබේ ගෙවත්තෙහි පරිභෝජනයට යොදා ගත හැකි වේ.
No comments:
Post a Comment